1 රාජාවලිය 22:19
1 රාජාවලිය 22:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මීකායා තවදුරටත් කියනුයේ, “එබැවින් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න: ස්වාමින්වහන්සේ ස්වකීය සිංහාසනයේ හිඳ සිටිනු ද ස්වර්ගීය සියලු සේනා උන්වහන්සේ වටා උන්වහන්සේගේ දකුණු පස හා වම් පස සිටගෙන සිටිනු ද දුටුවෙමි.
බෙදාගන්න
1 රාජාවලිය 22 කියවන්න1 රාජාවලිය 22:19 Sinhala Revised Old Version (SROV)
මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.
බෙදාගන්න
1 රාජාවලිය 22 කියවන්න1 රාජාවලිය 22:19 Sinhala New Revised Version (NRSV)
මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.
බෙදාගන්න
1 රාජාවලිය 22 කියවන්න