1 කොරින්ති 2:13
1 කොරින්ති 2:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප මේ දෑ පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වන ලද වචනවලින් නො ව, ආත්මික වූ දෑ ආත්මික සත්‍යතා හා සසඳමින්, ආත්මයාණන්වහන්සේ විසින් උගන්වන ලද වචනවලිනි.
බෙදාගන්න
1 කොරින්ති 2 කියවන්න1 කොරින්ති 2:13 Sinhala Revised Old Version (SROV)
අප විසින් ඒ දේවල් කථාකරන්නෙත් මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනලද වචනවලින්ය.
බෙදාගන්න
1 කොරින්ති 2 කියවන්න1 කොරින්ති 2:13 Sinhala New Revised Version (NRSV)
අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොව, ආධ්‍යාත්මික දේ, ආධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචනවලින් ය.
බෙදාගන්න
1 කොරින්ති 2 කියවන්න