1 කොරින්ති 15:38
1 කොරින්ති 15:38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් තමන්වහන්සේ නියම කළ පරිද්දෙන්, ඊට කඳක් දෙන්නේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ සෑම බීජයකට ඊට ආවේණික කඳන් දෙන සේක.
බෙදාගන්න
1 කොරින්ති 15 කියවන්න1 කොරින්ති 15:38 Sinhala Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ තමන් කැමතිවූ හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියමවූ කඳක්ද දෙනසේක.
බෙදාගන්න
1 කොරින්ති 15 කියවන්න1 කොරින්ති 15:38 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක. එක එක බීජයට නියම කඳ දෙන සේක.
බෙදාගන්න
1 කොරින්ති 15 කියවන්න