1 කොරින්ති 12:6-7 - Compare All Versions
1 කොරින්ති 12:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එක ම දෙවියන්වහන්සේ ය. එකිනෙකාට ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් දී ඇත්තේ, පොදු යහපත උදෙසා ය.
1 කොරින්ති 12:6-7 SROV (Sinhala Revised Old Version)
නානාප්‍රකාර ක්‍රියාකිරීම් ඇත්තේය, නුමුත් සියල්ලන් තුළෙහි සියල්ල කරවන්නේ එක දෙවියන්වහන්සේය. නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය.
1 කොරින්ති 12:6-7 NRSV (Sinhala New Revised Version)
විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය. අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත.
1 කොරින්ති 12:6-7 SNRV (Sinhala New Revised Version 2018)
විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය. අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත.
1 කොරින්ති 12:6-7 NIV (New International Version)
There are different kinds of working, but in all of them and in everyone it is the same God at work. Now to each one the manifestation of the Spirit is given for the common good.