1 කොරින්ති 11:25 - Compare All Versions

1 කොරින්ති 11:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එලෙස ම, රාත්‍රි භෝජනයෙන් පසු, උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන මගේ ලෙයින් පිහිටු වන අලුත් ගිවිසුමයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන කල, මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි කී සේක.

බෙදාගන්න
1 කොරින්ති 11 SCV

1 කොරින්ති 11:25 SROV (Sinhala Revised Old Version)

එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද, එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.

බෙදාගන්න
1 කොරින්ති 11 SROV

1 කොරින්ති 11:25 NRSV (Sinhala New Revised Version)

එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: “මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.

බෙදාගන්න
1 කොරින්ති 11 NRSV

1 කොරින්ති 11:25 SNRV (Sinhala New Revised Version 2018)

එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: “මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.

බෙදාගන්න
1 කොරින්ති 11 SNRV

1 කොරින්ති 11:25 NIV (New International Version)

In the same way, after supper he took the cup, saying, “This cup is the new covenant in my blood; do this, whenever you drink it, in remembrance of me.”

බෙදාගන්න
1 කොරින්ති 11 NIV