1 වංශාවලිය 3:10-24

1 වංශාවලිය 3:10-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය. ඔහුගේ පුත්‍රයා ආසා ය. ඔහුගේ පුත්‍රයා යෙහෝෂාෆාට් ය. ඔහුගේ පුත්‍රයා යෝරාම් ය. ඔහුගේ පුත්‍රයා අහසියා ය. ඔහුගේ පුත්‍රයා යෝවාෂ් ය. ඔහුගේ පුත්‍රයා අමසියා ය. ඔහුගේ පුත්‍රයා අසරියා ය. ඔහුගේ පුත්‍රයා යෝතාම් ය. ඔහුගේ පුත්‍රයා ආහාස් ය. ඔහුගේ පුත්‍රයා හෙසකියා ය. ඔහුගේ පුත්‍රයා මනස්සේ ය. ඔහුගේ පුත්‍රයා ආමොන් ය. ඔහුගේ පුත්‍රයා යොෂීයා ය. යොෂීයාගේ පුත්‍රයෝ: යෝහානාන් කුලුඳුල් පුත්‍රයා ය; යෙහෝයාකීම් දෙවැන්නා ය; සෙදෙකියා තුන්වැන්නා ය; ෂල්ලූම් හතරවැන්නා ය. යෙහෝයාකීම්ගේ අනු ප්‍රාප්තිකයෝ: ඔහුගේ පුත් යෙකොනියා හා සෙදෙකියා ය. සිරකරුවා වූ යෙකොනියාගේ පුත්‍රයෝ: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් ය. මල්කිරාම්, පෙදායා, ෂෙනස්සර්, යෙකමියා, හෝෂාමා හා නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ: සෙරුබ්බාබෙල් හා ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ: මෙෂුල්ලාම් හා හනනියා ය. ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය. හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා හා යූෂබ්-හෙසෙද් යන පස්දෙනා ය. හනනියාගේ පුත්‍රයෝ: පෙලටියා, යෙෂායා හා රෙෆායාගේ ද අර්ණාන්ගේ ද ඔබදියාගේ ද ෂෙකනියාගේ ද පුතුන් ය. ෂෙකනියාගෙන් පැවතෙන්නෝ: ෂෙමායා හා ඔහුගේ පුතුන් වූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා හා ෂාෆාට් යන හයදෙනා ය. නෙයරියාගේ පුත්‍රයෝ: එල්යෝවේනයි, හිස්කියා හා අස්රීකාම් යන තුන් දෙනා ය. එල්යෝවේනයිගේ පුත්‍රයෝ: හෝදවියා, එලියාෂීබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා හා අනානී යන හත්දෙනා ය.

1 වංශාවලිය 3:10-24 Sinhala Revised Old Version (SROV)

සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය; ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය; ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය; ඔහුගේ පුත්‍රයා ආහාස්ය, ඔහුගේ පුත්‍රයා හෙසකියාය, ඔහුගේ පුත්‍රයා මනස්සේය; ඔහුගේ පුත්‍රයා ආමොන්ය, ඔහුගේ පුත්‍රයා යොෂියාය. යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය. යෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ යෙකොනියා සහ ඔහුගේ පුත්‍රවූ ශෙදෙකියාය. හිරකාරවූ යෙකොනියාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියාය. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයිය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියාය; ඔවුන්ගේ සහෝදරී ෂෙලෝමිත්ය. හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, යූෂබ්-හෙසෙද් යන පස්දෙනාත්ය. හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය. ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායාද ෂෙමායාගේ පුත්‍රයෝවූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපත් යන හදෙනාය. නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අස්රිකාම් යන තුන්දෙනාය. එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා, අනානී යන සත්දෙනාය.

1 වංශාවලිය 3:10-24 Sinhala New Revised Version (NRSV)

සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය; ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය; ඔහුගේ පුත්‍රයා ආහාස් ය; ඔහුගේ පුත්‍රයා හෙසකියා ය; ඔහුගේ පුත්‍රයා මනස්සේ ය; ඔහුගේ පුත්‍රයා ආමොන් ය; ඔහුගේ පුත්‍රයා ජොෂියා ය. ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය. ජෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය. හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය. හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය. හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය. ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය. නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අශ්රීකාම් යන තුන්දෙනා ය. එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කුබ්, ජොහානාන්, දෙලායා, අනානී යන සත්දෙනා ය.

1 වංශාවලිය 3:10-24 Sinhala New Revised Version 2018 (SNRV)