1 වංශාවලිය 23:4-5
1 වංශාවලිය 23:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් කතා කොට, “ඔවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ බලා ගන්නෝ ය. හයදහසක් නිලධාරීන් හා විනිශ්චයකරුවන් වන්නෝ ය. හාරදහසක් දොරටුපාලයන් වන්නෝ ය. ප්රශංසා කරන පිණිස මා සෑදූ වාදන භාණ්ඩවලින් ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්නෝ හාරදහසක් වන්නෝ යැ” යි කීවේ ය.
1 වංශාවලිය 23:4-5 Sinhala Revised Old Version (SROV)
මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය. හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්රශංසාකරන්නෝව සිටියෝය.
1 වංශාවලිය 23:4-5 Sinhala New Revised Version (NRSV)
මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ. හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.
1 වංශාවලිය 23:4-5 Sinhala New Revised Version 2018 (SNRV)
මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ. හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.
1 වංශාවලිය 23:4-5 New International Version (NIV)
David said, “Of these, twenty-four thousand are to be in charge of the work of the temple of the LORD and six thousand are to be officials and judges. Four thousand are to be gatekeepers and four thousand are to praise the LORD with the musical instruments I have provided for that purpose.”