යෙසායා 48:17-18
යෙසායා 48:17-18 SCV
ඔබේ මිදුම්කරුවාණන් ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබට ඉතාම කදිම දෑ ඔබට උගන්වන, ඔබ යා යුතු මග ඔබට පෙන්වන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. අහෝ, ඔබ අවධානය මගේ ආඥාවලට යොමු කළේ වී නම්, ඔබේ ශාන්තිය ගංගාවක් සේ ද ඔබේ දමිටුකම සාගර තරංග සේ ද වන්නට තිබිණි.








