← සැලසුම්
මතෙව් 26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය

බයිබලය එකට කියවමු (අප්‍රේල්)
දින 30ක්
කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්‍රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම සිවුවන කොටසට ඇතුලත් කර ඇත්තේ මතේව් සහ ජෝබ් පොත්ය.