මතෙව් 24:7-8
මතෙව් 24:7-8 SCV
ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත. මේ සියල්ල ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.