1
උත්පත්ති 11:6-7
Sinhala Revised Old Version
ස්වාමීන්වහන්සේ ද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය. යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.
तुलना करा
एक्सप्लोर करा උත්පත්ති 11:6-7
2
උත්පත්ති 11:4
ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය.
एक्सप्लोर करा උත්පත්ති 11:4
3
උත්පත්ති 11:9
ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.
एक्सप्लोर करा උත්පත්ති 11:9
4
උත්පත්ති 11:1
මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්රමයක්ද විය.
एक्सप्लोर करा උත්පත්ති 11:1
5
උත්පත්ති 11:5
එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්සසේක.
एक्सप्लोर करा උත්පත්ති 11:5
6
උත්පත්ති 11:8
මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.
एक्सप्लोर करा උත්පත්ති 11:8
मुख्य
बायबल
योजना
व्हिडिओ