Лого на YouVersion
Икона за пребарување

ලූක් 21:9-10

ලූක් 21:9-10 SCV

යුද්ධ ගැනත්, කැරලි ගැනත් ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මන්ද මේ දේවල් පළමු කොට සිදු විය යුතු ව තිබේ. එනමුත් අවසානය එකපාරට සිදු වන්නේ නැතැ” යි කී සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට කියන සේක්: “ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත.