ශුද්ධවර ලූක් 15:21
ශුද්ධවර ලූක් 15:21 NRSV
එවිට පුත්රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය.