ශුද්ධවර ජොහන් 1:3-4

ශුද්ධවර ජොහන් 1:3-4 NRSV

සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය. උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.

Verse Image for ශුද්ධවර ජොහන් 1:3-4

ශුද්ධවර ජොහන් 1:3-4 - සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී;
උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.
උන් වහන්සේ තුළ ජීවය විය;
ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.