1
උත්පත්ති 10:8
Sinhala New Revised Version 2018
කුෂ්ට දාව නිම්රොද් නම් පුතෙක් උපන්නේ ය. ඔහු ලෝකයේ පළමු වන බලසම්පන්න පාලකයා විය.
ប្រៀបធៀប
រុករក උත්පත්ති 10:8
2
උත්පත්ති 10:9
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු විශිෂ්ටතම දඩයම්කාරයා ද විය. “සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි විශිෂ්ටතම දඩයම්කාරයා වූ නිම්රොද් වාගේ ය”යි යන කියමන ද ඇති වූයේ එසේ ය.
រុករក උත්පත්ති 10:9
ទំព័រដើម
ព្រះគម្ពីរ
គម្រោងអាន
វីដេអូ