උත්පත්ති 35:10
උත්පත්ති 35:10 SROV
දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්රායෙල් යයි නම්තැබූසේක.