Logo de YouVersion
Icono de búsqueda

උත්පත්ති 29:20

උත්පත්ති 29:20 SROV

යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.