YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 4:26-27

ශුද්ධවර මාක් 4:26-27 SNRV

තවද, උන් වහන්සේ කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි.

Video for ශුද්ධවර මාක් 4:26-27