YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 2:9

ශුද්ධවර මාක් 2:9 SNRV

වඩා පහසු කුමක් ද? අංසබාග රෝගියාට ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඔබේ යහන රැගෙන යන්නැ’යි කීම ද?