YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 15:15

ශුද්ධවර මාක් 15:15 SNRV

පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැති ව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය.