YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 4:4

ශුද්ධවර මතෙව් 4:4 SNRV

උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.

Video for ශුද්ධවර මතෙව් 4:4