YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 4:1-2

ශුද්ධවර මතෙව් 4:1-2 SNRV

එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.

Video for ශුද්ධවර මතෙව් 4:1-2