YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 19:21

ශුද්ධවර මතෙව් 19:21 SNRV

උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.

Video for ශුද්ධවර මතෙව් 19:21