YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 18:2-3

ශුද්ධවර මතෙව් 18:2-3 SNRV

එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.

Video for ශුද්ධවර මතෙව් 18:2-3