YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 11:4-5

ශුද්ධවර මතෙව් 11:4-5 SNRV

ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.

Video for ශුද්ධවර මතෙව් 11:4-5