YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 1:35

ශුද්ධවර ලූක් 1:35 SNRV

දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.

Video for ශුද්ධවර ලූක් 1:35