1
උත්පත්ති 18:14
Sinhala Revised Old Version
ස්වාමීන්වහන්සේ ට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්රයෙකු ලබන්නීයයි කීසේක.
Sammenlign
Udforsk උත්පත්ති 18:14
2
උත්පත්ති 18:12
සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්රීතියක් ලබන්නෙම්දැයි කීවාය.
Udforsk උත්පත්ති 18:12
3
උත්පත්ති 18:18
ආබ්රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.
Udforsk උත්පත්ති 18:18
4
උත්පත්ති 18:23-24
ආබ්රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද? ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද?
Udforsk උත්පත්ති 18:23-24
5
උත්පත්ති 18:26
එවිට ස්වාමීන්වහන්සේ: සොදොම් නුවර තුළ ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සම්බවුණොත් ඔවුන් නිසා මුළු ස්ථානය ඉතුරුකරන්නෙමියි කීසේක.
Udforsk උත්පත්ති 18:26
Hjem
Bibel
Læseplaner
Videoer