1
උත්පත්ති 15:6
Sinhala Revised Old Version
ඔහු ස්වාමීන්වහන්සේ විශ්වාසකෙළේය; උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්සේක.
Sammenlign
Udforsk උත්පත්ති 15:6
2
උත්පත්ති 15:1
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේ ගේ වචනය දර්ශනයකින් ආබ්රම් වෙත පැමිණ: ආබ්රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
Udforsk උත්පත්ති 15:1
3
උත්පත්ති 15:5
උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.
Udforsk උත්පත්ති 15:5
4
උත්පත්ති 15:4
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔහු වෙතට පැමිණ: මොහු නුඹේ උරුමක්කාරයා නොවන්නේය; නුඹ තුළෙන් නික්මෙන කෙනෙක්ම නුඹේ උරුමක්කාරයා වන්නේයයි කීය.
Udforsk උත්පත්ති 15:4
5
උත්පත්ති 15:13
උන්වහන්සේ ආබ්රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.
Udforsk උත්පත්ති 15:13
6
උත්පත්ති 15:2
ආබ්රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
Udforsk උත්පත්ති 15:2
7
උත්පත්ති 15:18
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ
Udforsk උත්පත්ති 15:18
8
උත්පත්ති 15:16
සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.
Udforsk උත්පත්ති 15:16
Hjem
Bibel
Læseplaner
Videoer