Logo YouVersion
Eicon Chwilio

උත්පත්ති 1:25

උත්පත්ති 1:25 SNRV

මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.