Logo YouVersion
Ikona vyhledávání

උත්පත්ති 12:7

උත්පත්ති 12:7 SROV

ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැගුවේය.