1
උත්පත්ති 16:13
Sinhala Revised Old Version
ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේ ට: එල් රොයි යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය.
Porovnat
Zkoumat උත්පත්ති 16:13
2
උත්පත්ති 16:11
ස්වාමීන්වහන්සේ ගේ දූතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න.
Zkoumat උත්පත්ති 16:11
3
උත්පත්ති 16:12
ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක.
Zkoumat උත්පත්ති 16:12
Domů
Bible
Plány
Videa