ලූක් 11:13
ලූක් 11:13 SCV
නපුරු වූ ඔබ ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොතරම් අධික ව ශුද්ධාත්මයාණන් නො දේ දැ!” යි කී සේක.