YouVersion Logo
Search Icon

යොහන් 15:4

යොහන් 15:4 SCV

මා තුළ රැඳී පැවත සිටින්න; මමත් ඔබ තුළ රැඳී සිටින්නෙමි. මිදි වැලේ නො රඳා, ස්වයංව පල දැරීමට අත්තකට නො හැකිවා සේ ම, මා තුළ රඳා පැවත සිටියහොත් මිස, පල දරන්නට ඔබටත් බැරි ය.

Video for යොහන් 15:4

Free Reading Plans and Devotionals related to යොහන් 15:4