අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:32
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:32 SCV
අදහාගත් මුළු සමූහයා එක් හදකින් ද එක් ජීවයකින් ද වෙළී සිටියහ. තමන් සතුව තිබූ දේ ගැන ඒවා තමාගේ යැයි කිසිවකු කීවේ නැත. සියල්ල ඔවුහු සාමුහිකව භුක්ති වින්දහ.