YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 2:38

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 2:38 SCV

පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ.

Video for අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 2:38