YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 9:41

ශුද්ධවර මාක් 9:41 SNRV

ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි”යි වදාළ සේක.

Video for ශුද්ධවර මාක් 9:41