YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 8:37-38

ශුද්ධවර මාක් 8:37-38 SNRV

නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද? එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”