YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 3:24-25

ශුද්ධවර මාක් 3:24-25 SNRV

යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය.