YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 16:4-5

ශුද්ධවර මාක් 16:4-5 SNRV

හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ.

Video for ශුද්ධවර මාක් 16:4-5