YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 1:17-18

ශුද්ධවර මාක් 1:17-18 SNRV

ජේසුස් වහන්සේ ඒ දැක, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.

Video for ශුද්ධවර මාක් 1:17-18