YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 9:35

ශුද්ධවර මතෙව් 9:35 SNRV

ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක.

Video for ශුද්ධවර මතෙව් 9:35