YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 5:38-39

ශුද්ධවර මතෙව් 5:38-39 SNRV

“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.

Video for ශුද්ධවර මතෙව් 5:38-39