YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 5:13

ශුද්ධවර මතෙව් 5:13 SNRV

“ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

Video for ශුද්ධවර මතෙව් 5:13