YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 5:11-12

ශුද්ධවර මතෙව් 5:11-12 SNRV

මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.”

Video for ශුද්ධවර මතෙව් 5:11-12