YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 27:51-52

ශුද්ධවර මතෙව් 27:51-52 SNRV

දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ.