YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 26:39

ශුද්ධවර මතෙව් 26:39 SNRV

උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක.

Video for ශුද්ධවර මතෙව් 26:39