YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 19:17

ශුද්ධවර මතෙව් 19:17 SNRV

උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.

Video for ශුද්ධවර මතෙව් 19:17