YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 16:15-16

ශුද්ධවර මතෙව් 16:15-16 SNRV

“එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය.

Video for ශුද්ධවර මතෙව් 16:15-16