ශුද්ධවර මතෙව් 15:8-9
ශුද්ධවර මතෙව් 15:8-9 SNRV
‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මාගෙන් දුරු ව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.’ ”