YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 13:19

ශුද්ධවර මතෙව් 13:19 SNRV

යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.